“සර් වගේ සර් කෙනෙක් අපිට ලැබුන එක ලොකු ආශිර්වාදයක්.. ජිවිතෙ ඉස්සරහට යන්න💜️🥺 අපි diploma කරලා. Graduation යනව වෙන කැම්පස් වල.. හැබැයි එතනින් එහාට මේ යන ගමනට කිසිම support එකක් හෝ මග පෙන්විමක් නෑ 🥺 ගොඩක් අය ආසාවට diploma කරාට ,ඇත්තටම එතනින් එහාට counselor කෙනෙක් කියන position එකට යන්නේ කොහොමද කියලා අපි ඇත්ත්ටම දන්නෑ ,campus එක්කින් ඒක කියලා දෙන්නෑ.. මාත් 2023 වෙන කැම්පස් එකක diploma එකක් කරා. හැබැයි graduation එකෙන් පස්සේ මගේ ගමන නැවතුනා. මොකද ඊට පස්සේ campus එකෙන් අපිට කිසි මගපෙන්වීමක් නෑ 💔.. ඊලග step එක මොකක්ද් කියලා දන්නැ.. හැබැයි සර් සහ needs campus එක තෝර ගත්තු කෙනෙක්ට කවදාවත් වරදින්නෑ.. මොකද ඒක diploma එකකට හෝ campus එකකට සීමා නොවුන නිසා.. 🥺💜️👩🏼🎓🧑🏻🎓 මං හිතනවා අපිව physical traning කරලා, අපිව program වලට යොමු කරලා.🥰 අපේ qulication & qulitys එක්ක අපේ ජිවිතේ හැම අඩුපාඩුවක්ම හදාගෙන🥺🫶🏻 "සමාජයම පිලිගන්න counselor කෙනෙක් බවට පත් වෙන්න" 👩🏼🎓🧑🏻🎓 අවශ්‍යය මාර්ගය කියලා දෙන්නේ, මේ වගේ ලමයින්ගේ ජිවිත වලට අවශ්‍යය අත්දැකීම් එක්ක දරාගැනීම් එක්ක සෑම දේකින්ම පිරිපුන් counselor කෙනෙක් බිහිකරන්න..💗🥰 වෙන campus එකකට පුලුවන් කියලා මං හිතන්නෑ..🧑🏻🎓👩🏼🎓🥰 මට තාම එක program එකකට එන්න බැරි උන, ඒත් සර්ලාගේ කැපවීම මං දකිනවා.. කොහොම හරි මාත් එනවා..💜️🥺 මං හිතනවා ජිවිතේ හදාගන්න,හීන වලට පණ දෙන්න.. සීමා නොවී හීන හැබෑකරගන්න හොදම තැන අපේ 💜️ Needs campus 💜️ එක විතරයි කියලා ..👩🏼🎓🧑🏻🎓🥰 Thank you so much සර් අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට සහ අපිට දෙන වටිනාකම් වලට.👩🏼🎓🧑🏻🎓🥰”
මනෝවිද්‍යාවේ මහගෙදර
මව්බිමේ අනාගතය වෙනුවෙන් – මනෝවිද්‍යාව සහ උපදේශන අධ්‍යයනය සඳහා සහාය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානය.
අප ගැන
වෘත්තීය මනෝවිද්‍යාව වෙත ඔබේ ගමන් මග
ප්‍රායෝගික ඉගෙනීම සහ කාරුණික මගපෙන්වීම හරහා මනෝවිද්‍යාව, උපදේශනය සහ මානසික සුවතාවය පිළිබඳ අර්ථවත් වෘත්තීන් සඳහා අපි ඔබව සූදානම් කරමු.
ඩිප්ලෝමා මාර්ග
අනාගත උපදේශකයින් සහ මනෝවිද්‍යා වෘත්තිකයන් සඳහා සැකසූ ජාත්‍යන්තර මට්ටමේ විෂය නිර්දේශයන්.
ප්‍රායෝගික පුහුණුව
න්‍යායාත්මක දැනුමට එහා ගිය සැබෑ ජීවිත අත්දැකීම් සහිත ප්‍රායෝගික පුහුණු සැසි.
විශ්වවිද්‍යාල ප්‍රධානී.
සාදරයෙන් පිළිගනිමු Needs Campus වෙත
මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ගැඹුරු ඉගෙනීමක් සොයන ඔබව අපි ආදරයෙන් පිළිගනිමු. Needs Campus යනු අධිෂ්ඨානවත් මගපෙන්වීම, ප්‍රායෝගික පුහුණුව සහ සුවිශේෂී ශිෂ්‍ය සහාය ලබාදෙන ස්ථානයකි.
"ඉගෙනීමේ ගමන දීර්ඝ විය හැකි නමුත්, එහි ප්‍රතිඵල ජීවිතය වෙනස් කරන තරම් වටිනවා."
— Dr. Nadun Alagiyawanna
අධ්‍යයන පාඨමාලා
ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කර ගැනීමට අදාළ පාඨමාලාව තෝරාගන්න.
Diploma in Psychological Counselling and Hypnotherapy
Diploma in Child Psychology & Counselling
Psychological Counselling Proficiency - AIPCA
English Teaching
Diploma in English
Advance Diploma in Training of Trainers & Corporate Learning & Development
Diploma In Special Needs Education
පුවත් සහ සිදුවීම්
සිසු ප්‍රතිචාර
අප සමඟ ඉගෙනගත් සිසුන්ගේ අත්දැකීම්.
“මං හරි ආසාවෙන් ඉන්නවා සර් එක්ක program වලට ඇවිත් ලස්සන ගමනක් යන්න counseling ජිවිතේ... මට තියන ලොකුම ආසාව ලංකාවම දන්න counselor කෙනෙක් වෙන එක සර් 💜️🥺”
“සර්, 06.08.2026 graduation ceremony එක හරිම ලස්සනයි.හරිම පිලිවලයි. සර්ට ගොඩක් පිං සර්.මගේ ජීවිතේ සර්ව මුණගැහෙනකන් තිබ්බේ අරමුණක් නැතුව. මම මහගෙදරට පය තිබ්බ දවසේ ඉඳන් මගේ ජීවිතේ දවසින් දවස වෙනස් උනා. මම දැන් දහසැරයක් විතර අපේ මහගෙදරට ආවා.ඒ හැම දවසක්ම මං එන්නේ මට මහගෙදර ඇතුලෙන් ලැබෙන අමුතු ශක්තිය ඕනි නිසා.හැම දවසක් අවසානෙම මං එලියට බහින්නේ අලුත් අදහසක් එක්ක. සර්ට ගොඩක් පින්.විශ්වය මට සර්ව මුණගැස්සුවේ මං ගොඩක් වාසනාවන්ත දුවෙක් නිසයි. මං ගොඩ යන්නේ සර්ගේ ආශිර්වාදයෙන්ම තමයි. මං දිනනවා දිනිල්ලක් සර් ඒක පොරොන්දුවක්.ගොඩක් ස්තූතියි ඔහේ විකාර වෙලා හිටපු ළමයි ගොඩකගේ ජීවිත වලට මාරම වටිනාකමක් දීලා ආදරණීයම හිනාවෙන් හරි පාරට ටැක් එකට නොදැනීම තල්ලු කරනවට. මගේ සර්ට තෙරුවන් සරණයි. රුවන්වැලිසෑයට වඩා ශක්තියක් මහගෙදරට පය තිබ්බම දැනෙනවා.මං හරිම වාසනාවන්තයි සර්”
“එදා මං හිටියේ අද මං ඉන්න තැනට ගොඩක් දුරින්… මගේ හිතේ තිබුණේ හීන කිහිපයක් විතරයි. ඒ හීනවලට මාව ගෙනියන්න පාරක් හොයාගන්න මං උත්සාහ කරමින් හිටියා. ඒ වෙලාවේ… සර් මට දොරක් විවෘත කළා. සර් ඒ සංකල්පය ක්‍රියාත්මක නොකළා නම්… NEEDS Campus නිර්මාණය නොකළා නම්… සමහරවිට අද මං මේ තැන නැති වෙන්න තිබුණා. අද මාව කවුන්සලර් කෙනෙක් විදිහට ලංකාවේ සහ විදේශීය රටවල සේවාදායකයින් දන්න, හඳුනන මිනිසුන් බොහෝමයක් ඉන්නවා. ඒ පිළිගැනීම මට ලැබුණේ එක දවසකින් නෙවෙයි… ඒ පිටුපස තියෙන්නේ මගේ කැපවීම, මගේ මහන්සිය, වැටුණු තැන්වලින් නැගිටපු මගේ උත්සාහය… විතරක්ම නෙවෙයි, ඒ හැමදේටම කලින් මට අවස්ථාවක් දුන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි… මගේ ආදරණීය සර්. ❤️ අද මං මගේ ගමන දිහා ආපහු හැරිලා බලනකොට, මට මගේ ජයග්‍රහණ විතරක් පේන්නේ නෑ… ඒ ජයග්‍රහණවල මුලින්ම සර් දුන්න ඒ අවස්ථාව පේනවා. ආදරණීය සර්… මගේ ජීවිතයේ මේ තැනට එන්න මට මඟක් හදා දුන්නාට, අනේක වාරයක්… හදවතින්ම බොහොම පින් සර්. ❤️ මගේ ජීවිතයේ මා අදහන මිහිපිට දෙවියෙකු හෝ උතුමි මනුෂ්‍යයකු වේ නම් ඒ ඔබයි සර්. ❤️”
“Convercation which had 06.08.206 was well planned. And went nicely. The way how they submitted certificates and photos made us convient. Thanking our Sir Dr. Nadun Alagiyawanna, Miss. Nethra and all staff members for giving us a fabulous service and made our day special. May God bless you all.❤️🙏”
ඔබේ Feedback එක add කරන්න
ඔබේ අත්දැකීම share කරන්න. Submit කළාම මේ carousel එකට add වෙයි.
අපගේ LMS සඳහා Apple සහ Android app දෙකම දැන් ලබා ගත හැකියි
Campus learning, announcements සහ student support service එක ඔබගේ mobile device එකෙන් පහසුවෙන් access කරන්න.
සම්බන්ධ වන්න
අපගේ පාඨමාලා සහ ඇතුළත් වීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අදම අමතන්න.
📧 Email: info@needscampus.lk
📞 Phone: +94 70 707 6970
📞 Phone: +94 70 707 6974
📍 ලිපිනය: No 39 cannal row colombo 01
ශිෂ්‍ය සහාය සේවාව
අපි ඔබගේ අධ්‍යයන ගමන පුරාවටම අවශ්‍ය මගපෙන්වීම් සහ සහාය ලබා දීමට සූදානම්ව සිටිමු.